Anythinglk
Star-Clicks adds below please click those three ads
Please click the ads
https://www.star-clicks.com/secure/ads.php?pid=13837033650527535
Wednesday, January 29, 2020
Wednesday, December 25, 2019
For Legs bottom Cracking
Everyone posts at least one post a day. Ask for a cure for legs and lower back pain. Tired of writing this post for every post ...
So if you want to keep your legs nice, grab the peanuts out of the tree to burn the legs and soak them in the gum and make the green greens. Three glasses of garlic should fall into one glass of green peas. The ginger should be a piece of a fingertip. And the ginger of the almond garlic should be finely chopped. We should also write a little apple pie into the drinks. Break it into a bottle and keep it in a bottle. Then you can drink half a teaspoon of mustard powder into a glass of green pepper and drink it this morning and see the results tomorrow morning. If the skin on the legs looks like coral, put a bunch of pumpkin seeds along with the peacock stick. The main advice to give. Don't make blender easy. Take the first one and put it in a good rock.
This is a divine medicine, natural and free of side effects, though people do not care. If the rat is bitten by the cat and eat the porcupine, it will disappear. People who take medication like Prednisolone, which helps to reduce the body's immune response to chronic bronchitis and long-term immunity, will restore 100% of the knees and spine to prevent painful bone loss. I can write more than a hundred pages about sickness. I forgot to write. Every day I take 50 insulin piercing patients. This makes 50 calories. . Some people have a relative or a loved one who does harm to their body.
The results have been seen and evident
Finally you have to write the results without having to sneak and drink
හැමෝම හැමදාම දවසට එක පෝස්ට් එකක් හරි දානවා . කකුල් පැලෙනවටයි යටි පතුල් දැවිල්ලටයි ප්‍රතිකාරයක් කියන්න කියල . මේක හැම පෝස්ට් එකටම ලියලා එපා වෙලා ....
ඒ නිසා කකුල් දෙක ලස්සනට තියා ගන්න ඕනෙ නම් , කකුල් පැලෙනවට යටි පතුල් දැවිල්ලට මොනරකුඩුම්බිය ගහ පිටින් ම උදුරලා අරගෙන ,වෙන කිසිම කොල වර්ගයක් කලවම් නොකර මොනරකුඩුම්බිය විතරක් අරගෙන හොඳට ඉඟුරු සුදුලූනු දාලා කොල කැඳ හදලා බොන්න . එක කොල කැඳ වීදුරුවකට සුදුලූනු බික් තුනක් වැටෙන්න ඕනෙ . ඉඟුරු ඇඟිලි පුරුකක පමණ කෑල්ලක් වැටෙන්න ඕනෙ .. ඒ වගේම දාන ඉඟුරු සුදුලූනු හොඳට තලලා .. අපි බීම වලට පොඩි ඇපල් කෑලි දාන තරමට වත් ලියන්න ඕනෙ .. එහෙම කොල කැඳ වීදුරුව හදලා .. කොල කැඳ ටික වීදුරුවකට දාගෙන හැමදාම බදින්න බැරි නිසා අබ ටිකක් හොඳට කබලෙ බැදලා කුඩු කරලා බෝතලේකට දාගෙන තියා ගන්න . ඉන් පස්සේ අබ කුඩු තේ හැඳි බාගයක් කොල කැඳ වීදුරුවකට දාලා හොඳට කලවම් කරලා බොන්න අද උදේ බිවුවොත් හෙට උදේට ප්‍රතිඵල බලන්න පුලුවන් . කකුල් වල හමේ කොරල වගේ තියෙනවා නම් මොනරකුඩුම්බියත් එක්කම වට්ටක්කා ඇට ටිකකුත් දාලා කොල එක්කම කොටන්න . දෙන්න තියන ප්‍රධාන ම අවවාදය තමයි . ලේසියට බ්ලෙන්ඩර් කරන්න එපා . මුල් එක්කම අරගෙන හොඳට ගල් වංගෙඩියේ කොටන්න .
මිනිස්සුන් ගනන් නොගත්තාට මෙය දිව්‍ය ඖශධයක් ස්වභාවික යි අතුරු ආබාධ රහිතයි . ලේ වල තියන සියලු විශ ඉවත් කරනවා පායන කාලෙට හැදෙන හෙම්බිරිස්සාවට කැස්සට උනට මීයන් බල්ලන් පූසන් හපා කෑවම මේ කැඳ බිවුවම සුදු කබර වගේ ලෙඩක් හැදෙන්න තියෙනවා නම් ඒ සියල්ල නැති වෙනවා . මිනිස් සිරුරේ හට ගන්න සියලු හොරි දද කුශ්ට වලට ඒ වගේම දීර්ග කාලීනව ගන්න ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන ප්රෙන්ඩිසෝලෝන් වගේ ඖෂධ ගත් අයට දනිස් අමරු කොන්දෙ අමාරු අස්ථි දිරීම් වැලකී 100% ක් නැවත ශරීරය ප්‍රකෘති තත්වයට පත් කරනවා . ඇත්තටම මේ ඖෂධයේ පැහැදිලි ව තත්වාකාරයෙන් දකින්න සුව කරන්න පුලුවන් ලෙඩ රෝග ගැන පිටු සීයකටත් වැඩි ප්‍රමාණයක් ලියන්න පුලුවන් ප්‍රධානවම මම ලියන්න සිටි දෙයක් අමතක වුනා හැමදාම ඉන්සියුලින් විදින දිය වැඩියා ලෙඩුන් සීයක් ගත්තොත් පනහක් මේ විදියට කැඳ හදලා බිවුවම දින තුනෙන් රුධිර ගත සීනි ප්‍රමාණය යතා තත්වයට පත් වෙනවා . සමහරුන් ගේ ශරීරයේ ශරීරය ට වින කරන ඤාතියෙක් හෝ ප්‍රේතයෙක් නිසත් එවැනි දේ සිදු වෙනවා .
ප්‍රතිඵල අත් දුටුවයි ප්රත්යක්ෂ යි
අවසානෙට ම කියන්න තියෙන්නෙ හොරෙන් හදලා බීලා සද්ද නැතුව ඉන්නෙ නැතුව ප්‍රතිඵල ත් ලියන්න
So if you want to keep your legs nice, grab the peanuts out of the tree to burn the legs and soak them in the gum and make the green greens. Three glasses of garlic should fall into one glass of green peas. The ginger should be a piece of a fingertip. And the ginger of the almond garlic should be finely chopped. We should also write a little apple pie into the drinks. Break it into a bottle and keep it in a bottle. Then you can drink half a teaspoon of mustard powder into a glass of green pepper and drink it this morning and see the results tomorrow morning. If the skin on the legs looks like coral, put a bunch of pumpkin seeds along with the peacock stick. The main advice to give. Don't make blender easy. Take the first one and put it in a good rock.
This is a divine medicine, natural and free of side effects, though people do not care. If the rat is bitten by the cat and eat the porcupine, it will disappear. People who take medication like Prednisolone, which helps to reduce the body's immune response to chronic bronchitis and long-term immunity, will restore 100% of the knees and spine to prevent painful bone loss. I can write more than a hundred pages about sickness. I forgot to write. Every day I take 50 insulin piercing patients. This makes 50 calories. . Some people have a relative or a loved one who does harm to their body.
The results have been seen and evident
Finally you have to write the results without having to sneak and drink
හැමෝම හැමදාම දවසට එක පෝස්ට් එකක් හරි දානවා . කකුල් පැලෙනවටයි යටි පතුල් දැවිල්ලටයි ප්‍රතිකාරයක් කියන්න කියල . මේක හැම පෝස්ට් එකටම ලියලා එපා වෙලා ....
ඒ නිසා කකුල් දෙක ලස්සනට තියා ගන්න ඕනෙ නම් , කකුල් පැලෙනවට යටි පතුල් දැවිල්ලට මොනරකුඩුම්බිය ගහ පිටින් ම උදුරලා අරගෙන ,වෙන කිසිම කොල වර්ගයක් කලවම් නොකර මොනරකුඩුම්බිය විතරක් අරගෙන හොඳට ඉඟුරු සුදුලූනු දාලා කොල කැඳ හදලා බොන්න . එක කොල කැඳ වීදුරුවකට සුදුලූනු බික් තුනක් වැටෙන්න ඕනෙ . ඉඟුරු ඇඟිලි පුරුකක පමණ කෑල්ලක් වැටෙන්න ඕනෙ .. ඒ වගේම දාන ඉඟුරු සුදුලූනු හොඳට තලලා .. අපි බීම වලට පොඩි ඇපල් කෑලි දාන තරමට වත් ලියන්න ඕනෙ .. එහෙම කොල කැඳ වීදුරුව හදලා .. කොල කැඳ ටික වීදුරුවකට දාගෙන හැමදාම බදින්න බැරි නිසා අබ ටිකක් හොඳට කබලෙ බැදලා කුඩු කරලා බෝතලේකට දාගෙන තියා ගන්න . ඉන් පස්සේ අබ කුඩු තේ හැඳි බාගයක් කොල කැඳ වීදුරුවකට දාලා හොඳට කලවම් කරලා බොන්න අද උදේ බිවුවොත් හෙට උදේට ප්‍රතිඵල බලන්න පුලුවන් . කකුල් වල හමේ කොරල වගේ තියෙනවා නම් මොනරකුඩුම්බියත් එක්කම වට්ටක්කා ඇට ටිකකුත් දාලා කොල එක්කම කොටන්න . දෙන්න තියන ප්‍රධාන ම අවවාදය තමයි . ලේසියට බ්ලෙන්ඩර් කරන්න එපා . මුල් එක්කම අරගෙන හොඳට ගල් වංගෙඩියේ කොටන්න .
මිනිස්සුන් ගනන් නොගත්තාට මෙය දිව්‍ය ඖශධයක් ස්වභාවික යි අතුරු ආබාධ රහිතයි . ලේ වල තියන සියලු විශ ඉවත් කරනවා පායන කාලෙට හැදෙන හෙම්බිරිස්සාවට කැස්සට උනට මීයන් බල්ලන් පූසන් හපා කෑවම මේ කැඳ බිවුවම සුදු කබර වගේ ලෙඩක් හැදෙන්න තියෙනවා නම් ඒ සියල්ල නැති වෙනවා . මිනිස් සිරුරේ හට ගන්න සියලු හොරි දද කුශ්ට වලට ඒ වගේම දීර්ග කාලීනව ගන්න ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන ප්රෙන්ඩිසෝලෝන් වගේ ඖෂධ ගත් අයට දනිස් අමරු කොන්දෙ අමාරු අස්ථි දිරීම් වැලකී 100% ක් නැවත ශරීරය ප්‍රකෘති තත්වයට පත් කරනවා . ඇත්තටම මේ ඖෂධයේ පැහැදිලි ව තත්වාකාරයෙන් දකින්න සුව කරන්න පුලුවන් ලෙඩ රෝග ගැන පිටු සීයකටත් වැඩි ප්‍රමාණයක් ලියන්න පුලුවන් ප්‍රධානවම මම ලියන්න සිටි දෙයක් අමතක වුනා හැමදාම ඉන්සියුලින් විදින දිය වැඩියා ලෙඩුන් සීයක් ගත්තොත් පනහක් මේ විදියට කැඳ හදලා බිවුවම දින තුනෙන් රුධිර ගත සීනි ප්‍රමාණය යතා තත්වයට පත් වෙනවා . සමහරුන් ගේ ශරීරයේ ශරීරය ට වින කරන ඤාතියෙක් හෝ ප්‍රේතයෙක් නිසත් එවැනි දේ සිදු වෙනවා .
ප්‍රතිඵල අත් දුටුවයි ප්රත්යක්ෂ යි
අවසානෙට ම කියන්න තියෙන්නෙ හොරෙන් හදලා බීලා සද්ද නැතුව ඉන්නෙ නැතුව ප්‍රතිඵල ත් ලියන්න
This is how official treatments for shortness of breath, shortness of breath, shortness of breath, and operatives can heal in just a minute.
First of all I need to say that I created all of these on the mobile phone. So after publishing this article I will edit it again if there are any shortcomings. First of all, the back of the head is where our fingers and toes ache. So the first thing you need to do is use the right posture, put your fingers together, and place the back of the neck on the first photograph. Touch that asset in the middle finger of the finger, glue it to the entire neck N. It's impossible to turn your head upside down, so turn your head up as much as you can and keep your head down. 90% of all irritations in your neck will be cured. 90% of your head will be cured, including headaches. Put your other hand underneath the wrist and lift the weight up. As soon as the weight is lifted, lift your hand from side to side and tighten your lower back and tighten the inside of the chin for about ten times. Keep in mind that somebody's right hand is underneath this hand, and the heel should be lifted up and down with the other hand. The second headquarters is your elbow. Often the toes are squeezed when the coconut is squeezed. Redness from this area. I have marked those places. One of the main mistakes people make is to question without practicing anything. When you do this twice in practice, you will find your own push points. Therefore, make it less questionable and more practical to tighten the area marked on the elbow with the thumb of the other hand and bend the elbow well so that all the distortion of the elbow is healed and the pain and tingling of the fingers has slowed the blood flow. It all goes back ... Next place the wrist and thumb at the same place. Lie on your wrist with your thumb in front of your thumb. Then place your fingers in the palm of your hand with your thumb and forefinger, then tighten the position with your thumb. Give up quickly and you'll have all the radiation in your hand. Don't question too much. Try it out practically. If there is an incurable illness or distress, write it down. The Triple Gem is beautiful. Further edits and edits will be made in the future
අත් හිරි වැටෙන කැක්කුම්, වාත අමාරු,ඔපරෙශන් කරන්නේ නැතුව නිල ප්‍රතිකාර මගින් විනාඩියක් වගේ කෙටි කාලයක් තුළ සුව කර ගන්නේ මෙහෙමයි .
මුලින්ම කියන්න උවමනා යි මේ සියල්ල මම නිර්මාණය කලේ ජංගම දුරකථනයෙන් . ඒ නිසා මේ ලිපිය පලවුනාට පසුව නැවත වැරදි අඩුපාඩු ඇතොත් සංස්කරණය කරන්නම් . මුලින්ම අපේ අතේ ඇඟිලි වල කැක්කුම් වේදනා හට ගන්නා ප්‍රධාන මූලස්ථානය වෙන්නේ බෙල්ල පිටුපස යි ඒ නිසා පලමුව කල යුත්තේ නිවැරැදි ඉරියව් භාවිතා කරලා හිටගෙන ඔබේ අතේ ඇඟිලි සියල්ල එකට එකතු කරලා බෙල්ල පිටුපස පලමු චායාරුප යේ අංක 2 සටහන් කොට තිබෙන තැන , කොඳුඇට පෙලේ ප්‍රධාන අස්තිය ඔබේ මැද ඇඟිල්ලෙ හරි මැද බෙල්ලෙ ඒ අස්තිය ස්පර්ශ වෙන්න තියලා සම්පුර්ණ අතම බෙල්ලට හොඳට ඇලෙන්න තියලා හොඳට උඩ බිම බලන්න . එසේ අත්ල තැබූ විට හිස උපරිමයෙන් ඉහලට හැරවීමට අපහසුයි ඒ නිසා ඔබට හැකි ප්‍රමාණය හිස ඉහලට හරවන්න නැවත හොඳින් හිස පහලට නමා බිම බලන්න . එවිට ඔබේ බෙල්ලෙ ඇති සියලු විකුර්ති න් සුව වෙනවා 90% ක් හිස කැක්කුම් ඇතුලු හදවතට කෘතිම යන්ත්‍ර සවි කිරීමට සිදුවන පැල්පිටේශන් වගේ රෝග පවා සුව වෙනවා .... දෙවැනි මූලස්ථානය ඔබේ උරහිසයි . කිහිල්ලට යටින් ඔබේ අනික් අත මැනික් කටුව ආශ්රිත ප්‍රදේශය තබා හොඳට ඉහලට එසවෙන්න බර දෙන්න . එසෙ බර දෙන ගමන් ම ඔබේ ඒ අත උරහිසෙන් හොඳට පැත්තෙන් ඉහලට ඔසවා නැවත පහලට කිහිල්ල ඇතුලේ තිබෙන අතට හොඳට තද වෙන්න හිර කරන්න දස වතාවක් පමණ කල විට උරහිසේ සියලු විකුර්ති සුව වී උරහිස ආශ්රිත ප්‍රදේශය යතා තත්වයට පත් වෙනවා . විශේශයෙන් මතක තියා ගන්න කාගෙ හරි අතක් උරහිසෙන් පැන්නම බය නැතුව මේ විදියට කිහිල්ලට යටින් අත දාලා හොඳට බර දිල කිහිල්ල එසවෙන්න තියාගෙන අනෙක් අතින් බය නැතුව පැනපු අත ,,,,පැත්තෙන් උස්සලා කිහිල්ල අස්සෙ තියන අතට හොඳට හිර කරන්න . දෙවැනි මූලස්ථානය ඔබේ වැලමිටයි ගොඩක් වෙලාවට ඇඟිලි හිරි වැටෙන්නේ පොල් මිරිකන විට කැක්කුම එන්නේ මේ ප්‍රදේශයෙන් රතු පැහැන් මම ඒ ස්තාන සලකුණු කරලා තියෙනවා ටිකක් එහා මෙහා වුනාට කමක් නැහැ . මිනිස්සුන් ගෙ ප්‍රධාන ම වරද කිසිම දෙයක් ප්‍රායෝගික ව නොකර ප්‍රශ්න කිරීමයි . මෙය ප්‍රායෝගික ව වතාවක් දෙවතාවක් කරන විට ඔබට ම තෙරපිය යුතු ස්තාන අවබෝධ වෙනවා . ඒ නිසා අඩුවෙන් ප්‍රශ්න කරලා වැඩියෙන් ප්‍රායෝගික ව කරන්න ඒ වැලමිට ලඟ සලකුණු කර ඇති ප්‍රදේශය අනෙක් අතේ මහපට ඇඟිල්ලෙන් හොඳට තදකරගෙන වැලමිට හොඳින් නමන්න දිග හරින්න එවිට වැලමිටේ සියලු විකුර්ති සුව වී එම ස්තානය යතා තත්වයට පත් වී ඇඟිලි වල වේදනා හිරි වැටීම් ලේ ගමනා ගමනය අඩපණ වී ඇතිනම් ඒ සියල්ල යතා තත්වයට පත් වෙනවා ... මී ලඟ ස්තානය අතේ මැනික් කටුවයි ඒ ස්තානය ත් එකවර දෙපසින් ම තෙරපාගෙන හොඳින් මැනික් කටුව අසලින් අත ඉහලට පහලට නමන්න අනෙක් ස්තානය අතේ අල්ලයි ඒ ස්තානයට ඔබේ අනෙක් අතේ මහපට ඇඟිල්ල තැබීමට පෙර ඇඟිලි ටික හොඳට බර දීලා මිට මොලවන්න ඉන් පස්සෙ අනෙක් අතේ මහපට ඇඟිල්ලෙන් ඒ නිලය හොඳට තදකරගෙන ම ඇඟිලි ටික එකවර හොඳට දිග හරින්න දිග හැරිය විගස ම නිලය ඉක්මනින් අත් හරින්න එවිට ඔබේ අත්ලේ සියලු විකුර්ති සුව වෙනවා . වැඩිය ප්‍රශ්න කරන්න එපා ප්‍රායෝගික ව කරලා බලන්න එවිට සම්‍යයක් දුශ්ටිය ඇති වෙනවා . සුව නොවුණු ලෙඩක් දුකක් පීඩාවක් ඇතොත් ලියන්න . තෙරුවන් සරනයි . තව කරුණු ඉදිරියේ මෙයටම සංස්කරණය කොට එකතු කරන්නම් සියලු දෙනා නිදුක් නීරෝගි වේවා 🙏🙏🙏🙏
Ratakalkaya
During the wartime, a child's immune system develops properties. Therefore, the child can be protected from the viral and bacterial diseases. Preventing skin rashes, rashes, rashes, skin rashes.
Most of the time, baby babies cry when their mother nipples are not sucking, and babbling on the toes. But nowadays, most parents do not know exactly what life is like. So let's get a proper understanding of the golden age.
Is red blood cells a drug?
Rathaka Kalka is a divine medicine in Hela Medicine. Seven days after the birth of the baby, the baby can be delivered up to seven years of age. It can help you get rid of skin diseases, worms, skin diseases, stomach cramps, breastfeeding and drowsiness.
When a young child walks past, his toes are reddened and his hands are weeping, the elders realize that the child has arisen. If the weeping child is only a few weeks old, he or she can suck on the mother's nipple and suck the breast.
If a child can be sprayed with a spoon, steamed coriander water will be dissolved.
It is formulated in the form of Ratha Kalka, Ratna honey, Ratha fat and Ratha herbal smoke.
This is a medicine that needs to be prepared in a very clean way.
What is the quality of golden age?
During the wartime, a child's immune system develops properties. Therefore, the child can be protected from the viral and bacterial diseases. Preventing skin rashes, rashes, rashes, skin rashes.
Many of today's adults have been given the opportunity by their parents. When they were little, they did not suffer from skin ailments, pediatric diseases, stomach ulcers, skin rashes or blisters. They proudly boast that we did not grow up with the sickness of children now because the elders like their grandmother, niece and great-grandmother gave them golden days.
Is there a time when children should be given time off?
In the case of a child's illness, the golden age should be given on medical advice. A healthy child should be given early morning care when he or she is given time to improve their child's health. The baby should be bathed or given after cleaning. It is not advisable to give the baby any time before weaning or before washing the baby. When the baby is washed while in the womb, the baby may have difficulty digesting it.
If the retrograde period is so good, why don't parents take this medicine nowadays?
Rata Kalka should be cleaned. Store this in a glass bottle. The mood should be glass. Otherwise, a piece of polythene should cover the mouth of the glass bottle and cover with a plastic lid. Don't use Belec Moody. Due to its salty and sour taste, Belek Moody eats rust. Parents would like to give their children a safe, safe, and safe way of life.
Some parents today do not give birth to babies because they are advised not to give them anything other than breast milk until they are one year old.
Also, most people do not know how to build a golden age. It is also a bit difficult to find a clean bed. Therefore, the provision of golden days is a little off to the parents.
It smells of hot sandalwood, white sandalwood, with a sweet, sour taste and a sweet taste. When the child is accustomed to the aroma of aroma, the child loves to drink.
Red glue is also used to remove glue attached to the tongue of young children.
The tongue of young children is cleansed by mixing honey with honey. It destroys germs in the mouth of the baby. It also prevents the mouth odor.
Gold rush
Sweat the babies and take the sweet cloth.
Grinding the leeches with the right place,
Immediately after the infant sees boiling fever, it is boiled,
Absolutely worth watching ...
Above is the recipe for a Ratha Kalka hidden in a medical knot.
in here,
Infants are collared.
Bothersome
The sweet lobster is a comet.
Levan is known as red.
Snow is a white moon.
Lyca juice is a lime juice, while salt is salty.
Here is how to prepare this medicine.
The crust should be fried until it is completely black. Then squeeze out a sore foam.
Crush the powder with a foam well, except the bark.
Take the vulmi and cut it into thin slices and then squeeze and squeeze it out with a lung.
Heat sandalwood and white beans are also to be crushed and crushed.
Dissolve the kernel of milk thoroughly in a metal pot and heat the salt with the rest of the juice.
The quantities must now be measured. Boys, tortoises, vultures, heaths, white horses should bear the same weight and be equally salted with the weight of all. Then put all this medicine into the grind and add the lime juice and grind until it is fine.
All of these medicines are available in Sinhala toiletries and everything else except salt and salt should be thoroughly washed and dried before sunbathing.
Dose
Dissolve one third of the rice seed in the breast for three months, and the third half to the sixth month with breast milk
It can then be gradually mixed with boiled water or breast milk for a period of twelve years depending on the age of the body. Not once a month.
Is a quote
රතකල්කය
රත කල්කය තුළ දරුවකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන ගුණ පවතිනවා. එනිසා දරුවාට කුඩා කල ඇති වන වෛරස් රෝග, බැක්ටීරියා රෝගවලින් ආරක්ෂා කරගත හැකියි. කුෂ්ඨ රෝග, බෝවන කුෂ්ඨ රෝග, දද, හොරි වැනි සමේ රෝග හටගැනීම වළක්වා ගත හැකි වෙනවා.
බිලිඳු දරුවන් මවගේ තන පුඩුවෙන් මවුකිරි උරා බොන්නේ නැතිව හඬන විට ඇඟපතේ බිබිලි දමා ඇති විට "ඔය දරුවට රත කල්කය ටිකක් දුන්න නම් හරි" යෑයි වැඩිහිsටියෝ පවසති. නමුත් වර්තමානයේ බොහෝ දෙමවුපියන් රත කල්කය යනු කුමක්දැයි කියා හරි හැටි දන්නේ නැත. එනිසා රත කල්කය පිළිබඳව අපි නිවැරැදි වැටහීමක් ලබාගනිමු.
රත කල්කය කියන්නේ ඖෂධයක්ද?
රත කල්කය කියන්නේ හෙළ වෙදකමෙහි දිව්‍ය ඖෂධයකි. දරුවකු මවුකුසින් මෙලොවට බිහි වී දින හතක් ගතවූ පසු දරුවාට වයස අවුරුදු හත පමණ දක්වා කාලය තුළ රත කල්කය ලබාදිය හැකියි. එසේ ලබාදීමෙන් සෙම් රෝග, පණු රෝග, සමේ රෝග, බඩේ රුදාව, මවුකිරි උරා බීමට දක්වන මැලිකම, ඇඟපත මලානික බව ආදී සියලු රෝග දුරුකර ගත හැකියි.
කුඩා දරුවකු අත පය අඹරවමින් ඇඟ පත රත්පැහැ ගන්වගෙන දඟලන විට හඬන විට වැඩිහිටියෝ දරුවාට රතගාය මතුව ඇති බව වටහා ගත්හ. එසේ හඬන දරුවාගේ වයස සති කිහිපයක් නම් රත කල්කය මවගේ තන පුඩුවේ තවරා මවුකිරි උරා බීමට දීමෙන් එම දරුවාට රත කල්කය ශරීරගත කළ හැකිය.
හැන්දකින් රත කල්කය පෙවිය හැකි දරුවකු නම් තැම්බූ කොත්තමල්ලි වතුරින් රත කල්කය දියකර ලබාදෙයි.
මෙය රත කල්කය, රත පැණිය, රත තෙල, රත ඔසු දුම ආදී ලෙසින් ද සකස් කර ගනී.
මෙය ඉතා පිරිසිදුව බෙහෙත් ගලක අඹරා සකස් කරගත යුතු ඖෂධයකි.
රත කල්කයෙහි ඇති ගුණය කුමක්ද?
රත කල්කය තුළ දරුවකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන ගුණ පවතිනවා. එනිසා දරුවාට කුඩා කල ඇති වන වෛරස් රෝග, බැක්ටීරියා රෝගවලින් ආරක්ෂා කරගත හැකියි. කුෂ්ඨ රෝග, බෝවන කුෂ්ඨ රෝග, දද, හොරි වැනි සමේ රෝග හටගැනීම වළක්වා ගත හැකි වෙනවා.
වර්තමානයේ වැඩිහිටියෝ බවට පත්ව සිටින බොහෝ දෙනාට කුඩා කල ඔවුනගේ දෙමාපියන් රත කල්කය ලබා දුන්නා. එදා ඔවුන් පුංචි කාලයේ නිතර සෙම් රෝගවලට, ළමා රෝගවලට, බඩේ අජීර්ණවලට, සමේ තුවාල, බිබිලි හට ගැනීමට ලක්වූයේ නැහැ. දැන් ළමයින්ට තියෙන ලෙඩ පුංචි කාලෙ අපට හැදුණේ නැතැයි කියා ඔවුන් ආඩම්බරයෙන් කතා කරන්නේ එදා ඔවුන්ගේ ආච්චි අම්මා, කිරි අම්මා, ලොකු අම්මා වැනි වැඩිහිටියන් ඔවුනට රත කල්කය ලබාදුන්න නිසයි.
රත කල්කය දරුවන්ට ලබාදිය යුතු වේලාවක් තිබෙනවාද?
දරුවකුගේ අසනීපයකදී නම් රත කල්කය ලබාදිය යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි. නීරෝගී දරුවකුට දරුවාගේ නීරෝගී බව වැඩි දියුණු කරගන්න රත කල්කය දෙන විට එය ලබාදිය යුත්තේ උදේ වරුවේදීය. එය දෙන විට දරුවා නහවා හෝ ඇඟපත පිරිසිදු කිරීමෙන් පසුව ලබාදිය යුතුයි. දරුවා නැහැවීමට පෙර හෝ ඇඟපත සේදීමට පෙර රත කල්කය ලබාදෙන්න හොඳ නැහැ. රත කල්කය කුසේ තිබියදී දරුවා නහවන විට ඇඟපත සෝදන විට දරවාට එය දිරවීමේ අපහසුතා මතුවෙනවා.
රත කල්කය මෙතරම් ගුණදායක නම් වර්තමානයේ මෙම ඖෂධය ලබාදීමට දෙමාපියන් උනන්දු නොවන්නේ ඇයි?
රත කල්කය හදන්න ඕනේ ඉතා පිරිසිදුව. මෙය ගබඩා කර තබාගන්න ඕනෙ වීදුරු බෝතලයක. එහි මූඩියත්a වීදුරු විය යුතුයි. එසේ නැතිනම් පොලිතින් කැබැල්කින් වීදුරු බෝතලයේ කට වසා ප්ලාස්ටික් මූඩියකින් වැසිය යුතුයි. බෙලෙක් මූඩි පාවිච්චි කරන්න හොඳ නැහැ. රත කල්කයේ ඇති ලුණු සහ ඇඹුල් ගුණය නිසා බෙලෙක් මූඩි මළකඩ කනවා. ඉතිං මෙහෙම පිරිසිදු ආරක්ෂාකාරීව රත කල්කය සාදා ගන්නවා නම් දෙමාපියෝ දරුවන්ට රත කල්කය දෙන්න කැමතියි.
අනෙක දරුවන්ට වයස අවුරුද්දක් යනතුරු මවුකිරි හැර වෙනත් කිසිවක් දෙන්න එපා කියල ලැබෙන උපදෙස් නිසාත් වර්තමානයේ ඇතැම් දෙමාපියන් බිලිඳු දරුවන්ට රත කල්කය දෙන්නේ නැහැ.
ඒ වගේම තමයි අද බොහෝ දෙනා රත කල්කය හදාගන්න දන්නෙත් නැහැ. පිරිසිදුව හදන රත කල්කය හොයා ගන්නත් ටිකක් අපහසුයි. එනිසා රත කල්කය ලබාදීම වර්තමානයේ දෙමාපියන් තුළින් ටිකක් ඈත්වෙලා තියෙනවා.
නියම රත කල්කයෙ ලුණු රස, ඇඹුල් රස, මධුර රස සමඟ රත් හඳුන්, සුදු හඳුන් සුවඳ දැනෙනවා. එම රසයට සුවඳට දරුවා හුරු වූ විට රත කල්කය බොන්න ප්‍රිය කරනවා.
පුංචි දරුවන්ගේ දිවේ බැඳෙන මැලියම් ඉවත් කරන්නත් රත කල්කය යොදා ගන්නවා.
මීපැණි සමඟ රත කල්කය මිශ්‍ර කර කුඩා දරුවන්ගේ දිව මැදීමෙන් හොඳින් දිව පිරිසිදු වෙනවා. ඉන් දරුවාගේ කටේ ඇතිවිය හැකි විෂබීජ විනාශ වෙනවා. කටින් දුගඳ වහනය වීමත් වැළකෙනවා.
රත කල්කය.
බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේවන් හිම එක බර ගනිමින්,
සිදු හට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගනිමින්,
ළපටින් ළදරුව වලිප්පු උණ දුට කොතඹුරු තම්බා දෙන් විගසින්,
නියතින් ගුණදෙන ඔසුවකි ඇදුරනි පෙර පඩි දුන් කල්කය දෙසදුන්....
ඉහත ඇත්තේ වෙද ගැටයක සැගවූ රත කල්ක වට්ටෝරුව වේ.
මෙහි,
බිළිදුන් නම් කොල්ලු ය.
වදකර නම් වදකහය.
පැණිරස ඇතිලිය නම් වැල්මීය.
ලේවන් නම් රත් හදුන් වේ.
හිම නම් සුදු සදුන් වේ.
සිදු නම් සහිද ලුණු වන අතරම ලිකුච යුෂ නම් දෙහි යුෂ වේ.
මේ බෙහෙත් සූදානම් කර ගැනීම මෙසේය.
කොල්ලූ හොදින් කළු පැහැයට එන තෙක් කබලේ බැදගත යුතු අතර කර වීමට පෙර ලිපෙන් ඉවත් කරගත යුතුය. පසුව වණෙහි ලා කොටා පෙනේරයකින් හලා ගන්න.
වදකහ පොත්ත හැර හොදින් කොටා කුඩු කර පෙණේරයකින් හලා ගන්න.
වැල්මී ගෙන සිහින් පෙති කපා පසුව වණෙහි ලා කොටා එයද පෙණේරයකින් හලා ගන්න.
රත් සදුන් සහ සුදු හදුන් ද එසේම කොටා කුඩු කර හලා ගන්න.
සහිද ලුණු ගෙන කීකිරිඳිය ඉස්මෙහි හොදින් දියකර ලෝහ බදුනක දමා ලුණු ඉතුරුව යුෂ වාශ්ප වන තෙක් රත්කර ගන්න.
දැන් ප්‍රමාණ මැනගත යුතුය. කොල්ලූ, වදකහ, වැල්මී, රත් හදුන්, සුදු හදුන් සමානව බරක් ගෙන ඒ සියල්ලගේම බරට සමානව සහිද ලුණු ගත යුතුය. පසුව මේ බෙහෙත් සියල්ල ඇඹරුම් ගලට දමා දෙහි යුෂ දමමින් හොදින් සියුම් වන තෙක් අඹරා ගත යුතුය.
මේ සියළු බෙහෙත් සිංහල බේහෙත් බඩු කඩවල් වල ඇති අතර වණෙහි ලා කොටා ගැනීමට පෙර සහිද ලුණු හැර අන් සියල්ල හොදින් සෝදා අව්වේ වියලා ගත යුතු අතර ඇඹරුම් ගලද ජලය නොමැතිව වියලිව තිබීම අගනේය.
මාත්‍රාව
මාස තුනක් යනතෙක් වී ඇටයක ප්‍රමාණයක් මව්කිරට දියකර පෙවීමද, තුන් මාසයේ සිට සයවන මාසය තෙක් උදු ඇටයක ප්‍රමාණය මව්කිරි සමගද
ඉන්පසු ක්‍රමයෙන් වයස ශරීර ස්වභාවය මත වසර දොලසක් වනතුරුද මව් කිර හෝ කොත්තමල්ලී තැම්බූ ජලය සමගද දිය හැකිය. මසකට වරක් දුන්නාට කම් නැත.
උපුටා දැක්වීමකි
♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️
Welcome Blessed Triple Gem!
Any of your ailments through healers and tricycles
Any organs can be cured
Helavedama
Guptaśāstraya
Superhuman methods
Tricyclic Treatment
-----
Diabetes often results in organ loss, which may prevent it from going further,
A large number of patients are cured to avoid it
Hela Medicine is able to bring complete healing to the infant
It is possible to maintain the sugar level within a few weeks and then control it
Get rid of all diseases with all possible methods
We gladly convey this message
--- All three are welcome
Call 9471 071 8323 for your needs
🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏
ආයුබෝවන් තෙරුවන් සරණයි !
හෙළවෙදකම් සහ ත්රෙයිතික ප්‍රතිකාර ඔස්සේ ඔබගේ ඕනෑම ලෙඩක්
ඕනෑම ඉන්ද්‍රියන් අකර්මන් වූ අවස්ථාවක් සුව කරගැනීමට හැකියාව ඇත
හෙලවෙදම
ගුප්තශාස්ත්රය
අධිමානසික ක්‍රම
ත්රිතික ප්‍රතිකාර එහමත් නැත්නම් ත්රෙයිතික ලෙස හැදින්වේ !
-----
දියවදියා තත්ත්ව නිසා ඉන්ද්‍රියන් අහිවිමිවීම් බොහෝ සිදුවේ එය ට්ව දුරටත් වීම වලක්වා ගැනීමට පුළුවන ,
විශාල ප්‍රමාණයක් රෝගීන් පිඩා විදි එය මග හරවා ගැනීමට සුව කර ගැනීමට
පිඩා විදින්නන් ට සම්පුර්ණ අත්දුටු ප්රත්යක්ෂ සුවය ලබාදීමට හෙළ වෙදකමට හැකියාව ඇත
සති කිහිපයක් ඇතුලත සිනි මට්ටම රිසිලෙස පවත්වා ගැනීමටත් ඉන් අනතුරුව එය පාලනය කර ගැනීමටත් හැකියාව ඇත
එක්වන්න සියලු හෙලවෙදකම් ක්‍රම සමගින් සියලු රෝග දුරු කරගමු
මෙම පණිවිඩය සතුටින් අපි දැනුම් දෙන්නෙමු
--- තුන් සරණයි
ඔබගේ අවශ්‍ය තා සදහා අමතන් 9471 071 8323
Monday, December 23, 2019
Monday, December 16, 2019
දියවැඩියාව යහනේ සැපතට බාධාවක්ද ?
දියවැඩියාව යනු අද සමාජයේ බහුතරයකට පීඩාගෙන දෙන බෝ නොවන රෝගයකි. අවිවේකි ජීවන රටාව ,කෘතිම ආහාර රටාවන් වලට බහුතර පිරිසක් හුරු වී සිටිම සහ පාරම්පරික හේතුන් මත මෙම රෝගි තත්වයට ගොදුරු වන්නේය.
දෛනික ජීවිතයට බාධාවක් බවට පත්වෙලාද තියෙන්නෙ දියවැඩියාව රෝගය?
ඔබ ස්ත්‍රියක්ද ? ඔබ පුරුෂයෙක්ද ? ඔබටම වෙන් වූ සුන්දර පවුල් ජීවිතයක් තිබෙනවාද?
සුන්දර පවුල් ජීවිතයේදි කොතනකදී හෝ ඔබ හිස්තැනක් දුටුවාද?
ඔහුත් එක්ක, අැයත් එක්ක තනිවෙන්නට හැකියාවක් නැද්ද?
කුමක්ද හේතුව ?
දියවැඩියාව ඔබේ හැකියාව අඩාල කලාද?
දියවැඩියාවට ඔබේ ජීවිතය , ඔබේ සතුට පාලනය කල හැකිද?
දියවැඩියාවට ඔබ යහනේ තනි කලාද?
දියවැඩියාව නිසා අඩාල වූ හැකියාව ප්‍රතිශක්තිකරනය කර ගැනීමට නියම විසදුම මෙන්න.
දියවැඩියාව තනිකර ඔබේ ජිවිතය ඔබ විදින්න.
මිල රු 2000 ක් පමණයි
100% දේශීය අමු ද්‍රව්‍ය භාවිත කොට සීමිත ප්‍රමානයක් අත්‍යාවශ්‍ය පාරිබෝගිකයින් හට අලෙව් කිරීම සදහා පමනක් නිෂ්පාදනය කර ඇත..
ඔබේ නිවසට, රැකියා ස්ථානයකට නැතහොත් ඔබට පහසු ඕනෑම ස්ථානයකට ගෙන්වා ගත හැකියි..කිසිදු ඩිලිවරි ගාස්තුවක් අය නොකෙරේ..
ඔබගේ නම, ලිපිනය, සහ, දුරකථන අංකය අප වෙත එවන්න...
Sunday, December 15, 2019
*☸දුටුගැමුණු මහ රජතුමා විසින් රන්පතක ලියා ඔටුන්නේ තබාගනිමින් භාවිතා කළ ආරක්ෂක ගාථා රත්නය🌹🙏🙏🙏🌹*
බුද්ධෝ තිලෝක සරණෝ
බුද්ධෝ සූරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං
බුද්ධෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං
නත්ථි මෛහං භයං සදා
ධම්මෝ තිලෝක සරණෝ
ධම්මෝ සූරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං
ධම්මෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං
නත්ථි මෛහං භයං සදා
සංඝෝ තිලෝක සරණෝ
සංඝෝ සූරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං
සංඝෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං
නත්ථි මෛහං භයං සදා
සිංහල තේරුම ..
1. තුන් ලොවටම සරණ බුදුරජාණන් වහන්සේය. මෝහාන්ධකාරය දුරුකරන සූර්යයාද බුද්ධරත්නයයි. බුද්ධරත්නය මට නිර්භය පිණිස වන්නේය. මම සැමවිට බුද්ධරත්නය සරණ යමි. එහෙයින් මා වෙත කිසි කලෙකත් බයක් නොපැමිණේ.
2. තුන් ලොවටම සරණ ධම්ම රත්නයයි. මෝහාන්ධකාරය දුරු කරන සූර්යයාද ධම්ම රත්නයයි. ධම්මරත්නය මට නිර්භය පිණිස වන්නේය. මම හැමවිටම ධම්මරත්නය සරණ යමි. එහෙයින් මා වෙත කිසි කලෙකත් බියක් නොපැමිණේ.
3. තුන් ලොවටම සරණ සංඝරත්නයයි. මෝහාන්ධකාරය දුරු කරන සූර්යයාද සංඝරත්නයයි. සංඝරත්නය මට නිර්භය පිණිස වන්නේය. මම හැමවිටම සංඝරත්නය සරණ යමි. එහෙයින් මා වෙත කිසි කලෙකත් බියක් නොපැමිණේ.
සිතට බියක් දැනෙන ඕනෑම අවස්ථාවක මෙම ගාථා ත්‍රිත්වය කීමෙන් බිය දුරුවී සිතට සැනසීම උදාවේ. වැඩි වාර ගණනක් ගායනා කිරීමෙන් එයින් ලැබෙන ආරක්ෂාව හා පිහිටද වැඩිවේ. එදිනෙදා සියලු කටයුතු වලදී මෙන්ම රාත්‍රි නින්දට පෙරද ගායනා කිරීමෙන් බොහෝ ගුණ ලැබේ.
දුටුගැමුණු රජතුමා නිතර භාවිතා කළේය යි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ජයමංගල ගාථාවක්
"ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්ෙච්න ජයස්සු මය්හං"
(බුදුරජාණන් වහන්සේ මාර පරාජය කොට බෝධිරාජයාණන් වහන්සේ ඉදිරිපිටදී ජය ලබා අති උතුම් වූ බුද්ධත්වයට පත්වූයේය. එයින් සියලු දෙවියෝ සතුටට පත්වූහ. ඒ සත්‍යානුභාව බලයෙන් මට ද ජයක්ම අත්වේවා·)
යන්න මෙම කුඩා ගාථාරත්නයේ සරල තේරුමයි. ගථාරත්නය කුඩා වුවද මෙහි බලය අති විශාලය. මෙම ගාථාව නිතර භාවිතා කරන ජන්මීන්ට එතුළින් ලබාගත හැකි පිහිට ආරක්ෂාව සහනය මෙතෙකැයි කියා නිම කළ නොහැක.
මෙම ගාථාරත්නයේ බලසම්පන්න බව තේරුම් ගත් අපේ පැරණි රජදරුවන් තම එදිනෙදා සියලු කාර්යයන් බාධාවකින් තොරව ඉටුකර ගැනීම උදෙසා ඉතා විශ්වාසයෙන් භක්තිමත්ව භාවිතා කළා යෑයි පැවසෙන මෙකී ගාථාරත්නය සම්බුද්ධ ශාසනයට අති විශාල මෙහෙවරක් ඉටුකර ඇති දුටුගැමුණු රජතුමා තම දෛනික රාජකාරි සියල්ල සාර්ථක කරගැනීම සඳහා ද භාවිතා කර ඇති බව සඳහන්ය.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dutthagamani, a security guard used by King Dutugemunu, holding a crown
Buddha Thiloka Sarana
Buddh Sooriyam Tamanodo
They are the refuge
The Buddha is your refuge
Gachchami Saranang Buddha
Naththi Mouhang fears forever
Dhammo Tiloka Sarana
Dhammo Suriyam Tamanudo
They are the refuge
Dhammo this is a refuge
Gachchami Saranang Dhamman
Naththi Mouhang fears forever
Sango Tiloka Sarana
Sango Surio Tamanudo
They are the refuge
Sango is your refuge
Gachchami Sarangan Sangha
Naththi Mouhang fears forever
Sinhala Meaning ..
1. Lord Buddha is the three universes. Buddha is also the sun that eradicates the delusion. Buddhism is for me to be fearless. I always seek refuge in Buddha. So never fear for me.
2. The Dhamma Dhamma is the golden world for all three. The Dharma Dhamma is also the sun that eradicates delusion. Dhammaratana is for me to be fearless. I always seek refuge in Dhammaratana. So never fear for me.
3. Sarana of the three worlds. The Sun is also associated with the Sun, which eradicates delusion. The Sangha is for me to be fearless. I always seek refuge in the Sangha. So never fear for me.
Saying these three stanzas whenever there is a fear in the mind can help relieve the fear. Singing more often increases the security and support it provides. As with all day-to-day activities, singing even before nightfall brings many benefits.
King Dutugemunu's frequent use of a famous Mahabharata stanam
“Jayo Munindassa Subodhi Mule
At Ahsosi Marassa Parajayo
Ugosung is a godsend
Athena Chechen Jayasu Meihang "
(The Lord Buddha defeated Mara and won in the presence of the Bodhi Tree and attained the Supreme Enlightenment.
This is the simple meaning of this small stadium. Though the strata are small, the power here is immense. The relief that can be obtained from the stamina frequenting the stanza is inconceivable.
It is said that King Dutugemunu, who had realized the power of this stanza and used it faithfully and faithfully to fulfill all his day-to-day tasks, has used the great stance of the Buddha to accomplish all his daily duties.
Subscribe to:
Comments (Atom)









