Star-Clicks adds below please click those three ads

Please click the ads https://www.star-clicks.com/secure/ads.php?pid=13837033650527535

Wednesday, December 25, 2019


This is how official treatments for shortness of breath, shortness of breath, shortness of breath, and operatives can heal in just a minute.
First of all I need to say that I created all of these on the mobile phone. So after publishing this article I will edit it again if there are any shortcomings. First of all, the back of the head is where our fingers and toes ache. So the first thing you need to do is use the right posture, put your fingers together, and place the back of the neck on the first photograph. Touch that asset in the middle finger of the finger, glue it to the entire neck N. It's impossible to turn your head upside down, so turn your head up as much as you can and keep your head down. 90% of all irritations in your neck will be cured. 90% of your head will be cured, including headaches. Put your other hand underneath the wrist and lift the weight up. As soon as the weight is lifted, lift your hand from side to side and tighten your lower back and tighten the inside of the chin for about ten times. Keep in mind that somebody's right hand is underneath this hand, and the heel should be lifted up and down with the other hand. The second headquarters is your elbow. Often the toes are squeezed when the coconut is squeezed. Redness from this area. I have marked those places. One of the main mistakes people make is to question without practicing anything. When you do this twice in practice, you will find your own push points. Therefore, make it less questionable and more practical to tighten the area marked on the elbow with the thumb of the other hand and bend the elbow well so that all the distortion of the elbow is healed and the pain and tingling of the fingers has slowed the blood flow. It all goes back ... Next place the wrist and thumb at the same place. Lie on your wrist with your thumb in front of your thumb. Then place your fingers in the palm of your hand with your thumb and forefinger, then tighten the position with your thumb. Give up quickly and you'll have all the radiation in your hand. Don't question too much. Try it out practically. If there is an incurable illness or distress, write it down. The Triple Gem is beautiful. Further edits and edits will be made in the future





අත් හිරි වැටෙන කැක්කුම්, වාත අමාරු,ඔපරෙශන් කරන්නේ නැතුව නිල ප්‍රතිකාර මගින් විනාඩියක් වගේ කෙටි කාලයක් තුළ සුව කර ගන්නේ මෙහෙමයි .
මුලින්ම කියන්න උවමනා යි මේ සියල්ල මම නිර්මාණය කලේ ජංගම දුරකථනයෙන් . ඒ නිසා මේ ලිපිය පලවුනාට පසුව නැවත වැරදි අඩුපාඩු ඇතොත් සංස්කරණය කරන්නම් . මුලින්ම අපේ අතේ ඇඟිලි වල කැක්කුම් වේදනා හට ගන්නා ප්‍රධාන මූලස්ථානය වෙන්නේ බෙල්ල පිටුපස යි ඒ නිසා පලමුව කල යුත්තේ නිවැරැදි ඉරියව් භාවිතා කරලා හිටගෙන ඔබේ අතේ ඇඟිලි සියල්ල එකට එකතු කරලා බෙල්ල පිටුපස පලමු චායාරුප යේ අංක 2 සටහන් කොට තිබෙන තැන , කොඳුඇට පෙලේ ප්‍රධාන අස්තිය ඔබේ මැද ඇඟිල්ලෙ හරි මැද බෙල්ලෙ ඒ අස්තිය ස්පර්ශ වෙන්න තියලා සම්පුර්ණ අතම බෙල්ලට හොඳට ඇලෙන්න තියලා හොඳට උඩ බිම බලන්න . එසේ අත්ල තැබූ විට හිස උපරිමයෙන් ඉහලට හැරවීමට අපහසුයි ඒ නිසා ඔබට හැකි ප්‍රමාණය හිස ඉහලට හරවන්න නැවත හොඳින් හිස පහලට නමා බිම බලන්න . එවිට ඔබේ බෙල්ලෙ ඇති සියලු විකුර්ති න් සුව වෙනවා 90% ක් හිස කැක්කුම් ඇතුලු හදවතට කෘතිම යන්ත්‍ර සවි කිරීමට සිදුවන පැල්පිටේශන් වගේ රෝග පවා සුව වෙනවා .... දෙවැනි මූලස්ථානය ඔබේ උරහිසයි . කිහිල්ලට යටින් ඔබේ අනික් අත මැනික් කටුව ආශ්‍රිත ප්‍රදේශය තබා හොඳට ඉහලට එසවෙන්න බර දෙන්න . එසෙ බර දෙන ගමන් ම ඔබේ ඒ අත උරහිසෙන් හොඳට පැත්තෙන් ඉහලට ඔසවා නැවත පහලට කිහිල්ල ඇතුලේ තිබෙන අතට හොඳට තද වෙන්න හිර කරන්න දස වතාවක් පමණ කල විට උරහිසේ සියලු විකුර්ති සුව වී උරහිස ආශ්‍රිත ප්‍රදේශය යතා තත්වයට පත් වෙනවා . විශේශයෙන් මතක තියා ගන්න කාගෙ හරි අතක් උරහිසෙන් පැන්නම බය නැතුව මේ විදියට කිහිල්ලට යටින් අත දාලා හොඳට බර දිල කිහිල්ල එසවෙන්න තියාගෙන අනෙක් අතින් බය නැතුව පැනපු අත ,,,,පැත්තෙන් උස්සලා කිහිල්ල අස්සෙ තියන අතට හොඳට හිර කරන්න . දෙවැනි මූලස්ථානය ඔබේ වැලමිටයි ගොඩක් වෙලාවට ඇඟිලි හිරි වැටෙන්නේ පොල් මිරිකන විට කැක්කුම එන්නේ මේ ප්‍රදේශයෙන් රතු පැහැන් මම ඒ ස්තාන සලකුණු කරලා තියෙනවා ටිකක් එහා මෙහා වුනාට කමක් නැහැ . මිනිස්සුන් ගෙ ප්‍රධාන ම වරද කිසිම දෙයක් ප්‍රායෝගික ව නොකර ප්‍රශ්න කිරීමයි . මෙය ප්‍රායෝගික ව වතාවක් දෙවතාවක් කරන විට ඔබට ම තෙරපිය යුතු ස්තාන අවබෝධ වෙනවා . ඒ නිසා අඩුවෙන් ප්‍රශ්න කරලා වැඩියෙන් ප්‍රායෝගික ව කරන්න ඒ වැලමිට ලඟ සලකුණු කර ඇති ප්‍රදේශය අනෙක් අතේ මහපට ඇඟිල්ලෙන් හොඳට තදකරගෙන වැලමිට හොඳින් නමන්න දිග හරින්න එවිට වැලමිටේ සියලු විකුර්ති සුව වී එම ස්තානය යතා තත්වයට පත් වී ඇඟිලි වල වේදනා හිරි වැටීම් ලේ ගමනා ගමනය අඩපණ වී ඇතිනම් ඒ සියල්ල යතා තත්වයට පත් වෙනවා ... මී ලඟ ස්තානය අතේ මැනික් කටුවයි ඒ ස්තානය ත් එකවර දෙපසින් ම තෙරපාගෙන හොඳින් මැනික් කටුව අසලින් අත ඉහලට පහලට නමන්න අනෙක් ස්තානය අතේ අල්ලයි ඒ ස්තානයට ඔබේ අනෙක් අතේ මහපට ඇඟිල්ල තැබීමට පෙර ඇඟිලි ටික හොඳට බර දීලා මිට මොලවන්න ඉන් පස්සෙ අනෙක් අතේ මහපට ඇඟිල්ලෙන් ඒ නිලය හොඳට තදකරගෙන ම ඇඟිලි ටික එකවර හොඳට දිග හරින්න දිග හැරිය විගස ම නිලය ඉක්මනින් අත් හරින්න එවිට ඔබේ අත්ලේ සියලු විකුර්ති සුව වෙනවා . වැඩිය ප්‍රශ්න කරන්න එපා ප්‍රායෝගික ව කරලා බලන්න එවිට සම්‍යයක් දුශ්ටිය ඇති වෙනවා . සුව නොවුණු ලෙඩක් දුකක් පීඩාවක් ඇතොත් ලියන්න . තෙරුවන් සරනයි . තව කරුණු ඉදිරියේ මෙයටම සංස්කරණය කොට එකතු කරන්නම් සියලු දෙනා නිදුක් නීරෝගි වේවා 🙏🙏🙏🙏

No comments:

Post a Comment