Everyone posts at least one post a day. Ask for a cure for legs and lower back pain. Tired of writing this post for every post ...
So if you want to keep your legs nice, grab the peanuts out of the tree to burn the legs and soak them in the gum and make the green greens. Three glasses of garlic should fall into one glass of green peas. The ginger should be a piece of a fingertip. And the ginger of the almond garlic should be finely chopped. We should also write a little apple pie into the drinks. Break it into a bottle and keep it in a bottle. Then you can drink half a teaspoon of mustard powder into a glass of green pepper and drink it this morning and see the results tomorrow morning. If the skin on the legs looks like coral, put a bunch of pumpkin seeds along with the peacock stick. The main advice to give. Don't make blender easy. Take the first one and put it in a good rock.
This is a divine medicine, natural and free of side effects, though people do not care. If the rat is bitten by the cat and eat the porcupine, it will disappear. People who take medication like Prednisolone, which helps to reduce the body's immune response to chronic bronchitis and long-term immunity, will restore 100% of the knees and spine to prevent painful bone loss. I can write more than a hundred pages about sickness. I forgot to write. Every day I take 50 insulin piercing patients. This makes 50 calories. . Some people have a relative or a loved one who does harm to their body.
The results have been seen and evident
Finally you have to write the results without having to sneak and drink
හැමෝම හැමදාම දවසට එක පෝස්ට් එකක් හරි දානවා . කකුල් පැලෙනවටයි යටි පතුල් දැවිල්ලටයි ප්‍රතිකාරයක් කියන්න කියල . මේක හැම පෝස්ට් එකටම ලියලා එපා වෙලා ....
ඒ නිසා කකුල් දෙක ලස්සනට තියා ගන්න ඕනෙ නම් , කකුල් පැලෙනවට යටි පතුල් දැවිල්ලට මොනරකුඩුම්බිය ගහ පිටින් ම උදුරලා අරගෙන ,වෙන කිසිම කොල වර්ගයක් කලවම් නොකර මොනරකුඩුම්බිය විතරක් අරගෙන හොඳට ඉඟුරු සුදුලූනු දාලා කොල කැඳ හදලා බොන්න . එක කොල කැඳ වීදුරුවකට සුදුලූනු බික් තුනක් වැටෙන්න ඕනෙ . ඉඟුරු ඇඟිලි පුරුකක පමණ කෑල්ලක් වැටෙන්න ඕනෙ .. ඒ වගේම දාන ඉඟුරු සුදුලූනු හොඳට තලලා .. අපි බීම වලට පොඩි ඇපල් කෑලි දාන තරමට වත් ලියන්න ඕනෙ .. එහෙම කොල කැඳ වීදුරුව හදලා .. කොල කැඳ ටික වීදුරුවකට දාගෙන හැමදාම බදින්න බැරි නිසා අබ ටිකක් හොඳට කබලෙ බැදලා කුඩු කරලා බෝතලේකට දාගෙන තියා ගන්න . ඉන් පස්සේ අබ කුඩු තේ හැඳි බාගයක් කොල කැඳ වීදුරුවකට දාලා හොඳට කලවම් කරලා බොන්න අද උදේ බිවුවොත් හෙට උදේට ප්‍රතිඵල බලන්න පුලුවන් . කකුල් වල හමේ කොරල වගේ තියෙනවා නම් මොනරකුඩුම්බියත් එක්කම වට්ටක්කා ඇට ටිකකුත් දාලා කොල එක්කම කොටන්න . දෙන්න තියන ප්‍රධාන ම අවවාදය තමයි . ලේසියට බ්ලෙන්ඩර් කරන්න එපා . මුල් එක්කම අරගෙන හොඳට ගල් වංගෙඩියේ කොටන්න .
මිනිස්සුන් ගනන් නොගත්තාට මෙය දිව්‍ය ඖශධයක් ස්වභාවික යි අතුරු ආබාධ රහිතයි . ලේ වල තියන සියලු විශ ඉවත් කරනවා පායන කාලෙට හැදෙන හෙම්බිරිස්සාවට කැස්සට උනට මීයන් බල්ලන් පූසන් හපා කෑවම මේ කැඳ බිවුවම සුදු කබර වගේ ලෙඩක් හැදෙන්න තියෙනවා නම් ඒ සියල්ල නැති වෙනවා . මිනිස් සිරුරේ හට ගන්න සියලු හොරි දද කුශ්ට වලට ඒ වගේම දීර්ග කාලීනව ගන්න ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන ප්‍රෙන්ඩිසෝලෝන් වගේ ඖෂධ ගත් අයට දනිස් අමරු කොන්දෙ අමාරු අස්ථි දිරීම් වැලකී 100% ක් නැවත ශරීරය ප්‍රකෘති තත්වයට පත් කරනවා . ඇත්තටම මේ ඖෂධයේ පැහැදිලි ව තත්වාකාරයෙන් දකින්න සුව කරන්න පුලුවන් ලෙඩ රෝග ගැන පිටු සීයකටත් වැඩි ප්‍රමාණයක් ලියන්න පුලුවන් ප්‍රධානවම මම ලියන්න සිටි දෙයක් අමතක වුනා හැමදාම ඉන්සියුලින් විදින දිය වැඩියා ලෙඩුන් සීයක් ගත්තොත් පනහක් මේ විදියට කැඳ හදලා බිවුවම දින තුනෙන් රුධිර ගත සීනි ප්‍රමාණය යතා තත්වයට පත් වෙනවා . සමහරුන් ගේ ශරීරයේ ශරීරය ට වින කරන ඤාතියෙක් හෝ ප්‍රේතයෙක් නිසත් එවැනි දේ සිදු වෙනවා .
ප්‍රතිඵල අත් දුටුවයි ප්‍රත්‍යක්ෂ යි
අවසානෙට ම කියන්න තියෙන්නෙ හොරෙන් හදලා බීලා සද්ද නැතුව ඉන්නෙ නැතුව ප්‍රතිඵල ත් ලියන්න

No comments:
Post a Comment