Star-Clicks adds below please click those three ads

Please click the ads https://www.star-clicks.com/secure/ads.php?pid=13837033650527535

Sunday, December 15, 2019

*☸දුටුගැමුණු මහ රජතුමා විසින් රන්පතක ලියා ඔටුන්නේ තබාගනිමින් භාවිතා කළ ආරක්ෂක ගාථා රත්නය🌹🙏🙏🙏🌹* බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූරියෝ තමෝනුදෝ ඒවං තං සරණං ඛේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මෛහං භයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සූරියෝ තමෝනුදෝ ඒවං තං සරණං ඛේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ථි මෛහං භයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සූරියෝ තමෝනුදෝ ඒවං තං සරණං ඛේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ථි මෛහං භයං සදා සිංහල තේරුම .. 1. තුන් ලොවටම සරණ බුදුරජාණන් වහන්සේය. මෝහාන්ධකාරය දුරුකරන සූර්යයාද බුද්ධරත්නයයි. බුද්ධරත්නය මට නිර්භය පිණිස වන්නේය. මම සැමවිට බුද්ධරත්නය සරණ යමි. එහෙයින් මා වෙත කිසි කලෙකත් බයක් නොපැමිණේ. 2. තුන් ලොවටම සරණ ධම්ම රත්නයයි. මෝහාන්ධකාරය දුරු කරන සූර්යයාද ධම්ම රත්නයයි. ධම්මරත්නය මට නිර්භය පිණිස වන්නේය. මම හැමවිටම ධම්මරත්නය සරණ යමි. එහෙයින් මා වෙත කිසි කලෙකත් බියක් නොපැමිණේ. 3. තුන් ලොවටම සරණ සංඝරත්නයයි. මෝහාන්ධකාරය දුරු කරන සූර්යයාද සංඝරත්නයයි. සංඝරත්නය මට නිර්භය පිණිස වන්නේය. මම හැමවිටම සංඝරත්නය සරණ යමි. එහෙයින් මා වෙත කිසි කලෙකත් බියක් නොපැමිණේ. සිතට බියක් දැනෙන ඕනෑම අවස්ථාවක මෙම ගාථා ත්‍රිත්වය කීමෙන් බිය දුරුවී සිතට සැනසීම උදාවේ. වැඩි වාර ගණනක් ගායනා කිරීමෙන් එයින් ලැබෙන ආරක්‍ෂාව හා පිහිටද වැඩිවේ. එදිනෙදා සියලු කටයුතු වලදී මෙන්ම රාත්‍රි නින්දට පෙරද ගායනා කිරීමෙන් බොහෝ ගුණ ලැබේ. දුටුගැමුණු රජතුමා නිතර භාවිතා කළේය යි ප්රසිද්ධ මහානුභාව සම්පන්න ජයමංගල ගාථාවක් "ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ඝෝසයුං දේව ගණා පසන්නා ඒතේන සච්ෙච්න ජයස්සු මය්හං" (බුදුරජාණන් වහන්සේ මාර පරාජය කොට බෝධිරාජයාණන් වහන්සේ ඉදිරිපිටදී ජය ලබා අති උතුම් වූ බුද්ධත්වයට පත්වූයේය. එයින් සියලු දෙවියෝ සතුටට පත්වූහ. ඒ සත්යානුභාව බලයෙන් මට ද ජයක්ම අත්වේවා·) යන්න මෙම කුඩා ගාථාරත්නයේ සරල තේරුමයි. ගථාරත්නය කුඩා වුවද මෙහි බලය අති විශාලය. මෙම ගාථාව නිතර භාවිතා කරන ජන්මීන්ට එතුළින් ලබාගත හැකි පිහිට ආරක්ෂාව සහනය මෙතෙකැයි කියා නිම කළ නොහැක. මෙම ගාථාරත්නයේ බලසම්පන්න බව තේරුම් ගත් අපේ පැරණි රජදරුවන් තම එදිනෙදා සියලු කාර්යයන් බාධාවකින් තොරව ඉටුකර ගැනීම උදෙසා ඉතා විශ්වාසයෙන් භක්තිමත්ව භාවිතා කළා යෑයි පැවසෙන මෙකී ගාථාරත්නය සම්බුද්ධ ශාසනයට අති විශාල මෙහෙවරක් ඉටුකර ඇති දුටුගැමුණු රජතුමා තම දෛනික රාජකාරි සියල්ල සාර්ථක කරගැනීම සඳහා ද භාවිතා කර ඇති බව සඳහන්ය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Dutthagamani, a security guard used by King Dutugemunu, holding a crown Buddha Thiloka Sarana Buddh Sooriyam Tamanodo They are the refuge The Buddha is your refuge Gachchami Saranang Buddha Naththi Mouhang fears forever Dhammo Tiloka Sarana Dhammo Suriyam Tamanudo They are the refuge Dhammo this is a refuge Gachchami Saranang Dhamman Naththi Mouhang fears forever Sango Tiloka Sarana Sango Surio Tamanudo They are the refuge Sango is your refuge Gachchami Sarangan Sangha Naththi Mouhang fears forever Sinhala Meaning .. 1. Lord Buddha is the three universes. Buddha is also the sun that eradicates the delusion. Buddhism is for me to be fearless. I always seek refuge in Buddha. So never fear for me. 2. The Dhamma Dhamma is the golden world for all three. The Dharma Dhamma is also the sun that eradicates delusion. Dhammaratana is for me to be fearless. I always seek refuge in Dhammaratana. So never fear for me. 3. Sarana of the three worlds. The Sun is also associated with the Sun, which eradicates delusion. The Sangha is for me to be fearless. I always seek refuge in the Sangha. So never fear for me. Saying these three stanzas whenever there is a fear in the mind can help relieve the fear. Singing more often increases the security and support it provides. As with all day-to-day activities, singing even before nightfall brings many benefits. King Dutugemunu's frequent use of a famous Mahabharata stanam “Jayo Munindassa Subodhi Mule At Ahsosi Marassa Parajayo Ugosung is a godsend Athena Chechen Jayasu Meihang " (The Lord Buddha defeated Mara and won in the presence of the Bodhi Tree and attained the Supreme Enlightenment. This is the simple meaning of this small stadium. Though the strata are small, the power here is immense. The relief that can be obtained from the stamina frequenting the stanza is inconceivable. It is said that King Dutugemunu, who had realized the power of this stanza and used it faithfully and faithfully to fulfill all his day-to-day tasks, has used the great stance of the Buddha to accomplish all his daily duties.

No comments:

Post a Comment